Wednesday, December 2, 2015

මම ,
මග බැලුයෙමි .
අර....
වලාකුළු කඩා  හැලෙනවා
නෑ ,
ඒ මිරිගුවක් .
දෙතොල් ,
වියලි පරවැල් වෙලා .
නුබ
තිබහට  කදුළු  බිව්වා  නොවේද ?
මහෝගය
කාසටක මගේ  හිත  පෙලනවා
පොළොව ,
ඉරි  තැලිලා  වියළිලා
සැඩ හිරු ,
චමත්කාරයි , ආනන්දනියයි .
මම ,
වෙන කුමක්  කියන්නද ?