මග බැලුයෙමි .
අර....
වලාකුළු කඩා හැලෙනවා
නෑ ,
ඒ මිරිගුවක් .
දෙතොල් ,
වියලි පරවැල් වෙලා .
නුබ
තිබහට කදුළු බිව්වා නොවේද ?
මහෝගය
කාසටක මගේ හිත පෙලනවා
පොළොව ,
ඉරි තැලිලා වියළිලා
සැඩ හිරු ,
චමත්කාරයි , ආනන්දනියයි .
මම ,
වෙන කුමක් කියන්නද ?
තිබහට කදුළු බිව්වා නොවේද ?
මහෝගය
කාසටක මගේ හිත පෙලනවා
පොළොව ,
ඉරි තැලිලා වියළිලා
සැඩ හිරු ,
චමත්කාරයි , ආනන්දනියයි .
මම ,
වෙන කුමක් කියන්නද ?
No comments:
Post a Comment